liquor

Tuesday, November 5, 2013
මගේ ජීවිතේ හැමදාම උදව් කරන කෙල්ලෙක් ඉන්නවා එකී ගැන කිව්වේ නැත්නම් මේ බ්ලොග් එකෙන් වැඩක් නැහැ .....ඒකිගේ හිත තරඟ ලස්සන හිතක් කොහෙවැහැ නැහැ......... මන් අද වෙනකන් දන්නේ නැහැ මට මොකට ආදරේ කියල මගේ ලස්සනක් නැහැ .. වැඩ වල ... නැහැ අනේ මන්ද ......මගේ හිතේ එය ගැන තියෙන දේ ගැන කතා කරලා වැඩක් නැහැ ..... වත් තේරෙන්නේ නැති දෙයක් ... කාටවත් කියල වැඩකුත් නැහැ ,..... කව්රුත් තේරුම් ගන්නෙත් නහ....... එය ගැන තව විස්තර මං පස්සේ කියන්නම් අදට ඈති..
මම ගොඩක් කාලෙකින් මේකට අවේ වඩාත් තියෙනවා .. එත් එක්කම හැමදාම බොන එක තම අඩු නැහැනේ . කොච්චර කරත් බෝන්නමි හිත . එක නවත්තන්නම බෑ . හැබැයි දැන් මට ගොඩ යන්න ක්‍රමයක් හම්බ උන අන්තිම චන්චේ එක වෙන්න ඕනි ....
බලමු මේකවත් හරි යයිද කියල ..
මේක හරි ගියේ නැත්නම් මගේ ජීවිතේම ඉවරයි .. අනේ මන්ද ? සිටි ෆිනන්චේ එකේ එවුන් මට මර වැඩක් කරන්න හදන්නේ මට නම් තේරෙන්නේ නැහැ .... මොකද කරන්නේ කියල ? .......
අනේ මන්ද මට ජීවිතේ මෙච්චර වරදින්නේ අය එකියල මට තේරෙන්නේ නැහැ .... මට හැමෝම උදව් කරනවා හැබැයි එක ප්‍රරි මොකද මම එකට හරියට ප්‍රති උපකාරේ කරන්නේ නැහැනේ එකත් මම දන්නවා එත් මොනවා කරන්නද ... මට කවදාවත් ගොඩ යන්න වෙන්නේ නැහැ ..............
අනේ මන්ද මම ඔපිස් යන්නෙත් නැහැ එක එක තැන වලට වෙලා බොරු කියා කියා ඉන්න්නවා බොරු වැඩ කර කර ... මට නම් තේරෙන්නේ නැහැ මොකක්දද මම කරන්න ඕනි කියල ... මොනවා උනත් මම අදරෙඉ හැමෝටම මගෙත් එක්ක තරහ උනත් මම ආදරෙයි ....ඔක්කොමටම සුබ දවසක් ?
කොච්චර ලිව්වත් හැමදාම මට ලියන්න තියෙන්නේ එකම ටික...
බොන්නේ නැහැ කියල බොනවා ..සිගරට් බොන්නේ නැහැ කියල සිගරට් බොනවා එක නවතන්නේ නැතුව කොහොමද ජීවතේ හද ගන්නේ වැඩක් නැහැ ඕව ගැන කතා කරලා චික් කියාලා හිතෙනවා
බලමු මේකවත් හරි යයිද කියල ..
මේක හරි ගියේ නැත්නම් මගේ ජීවිතේම ඉවරයි .. අනේ මන්ද ? සිටි ෆිනන්චේ එකේ එවුන් මට මර වැඩක් කරන්න හදන්නේ මට නම් තේරෙන්නේ නැහැ .... මොකද කරන්නේ කියල ? .......
අනේ මන්ද මට ජීවිතේ මෙච්චර වරදින්නේ අය එකියල මට තේරෙන්නේ නැහැ .... මට හැමෝම උදව් කරනවා හැබැයි එක ප්‍රරි මොකද මම එකට හරියට ප්‍රති උපකාරේ කරන්නේ නැහැනේ එකත් මම දන්නවා එත් මොනවා කරන්නද ... මට කවදාවත් ගොඩ යන්න වෙන්නේ නැහැ ..............
අනේ මන්ද මම ඔපිස් යන්නෙත් නැහැ එක එක තැන වලට වෙලා බොරු කියා කියා ඉන්න්නවා බොරු වැඩ කර කර ... මට නම් තේරෙන්නේ නැහැ මොකක්දද මම කරන්න ඕනි කියල ... මොනවා උනත් මම අදරෙඉ හැමෝටම මගෙත් එක්ක තරහ උනත් මම ආදරෙයි ....ඔක්කොමටම සුබ දවසක් ?
කොච්චර ලිව්වත් හැමදාම මට ලියන්න තියෙන්නේ එකම ටික...
බොන්නේ නැහැ කියල බොනවා ..සිගරට් බොන්නේ නැහැ කියල සිගරට් බොනවා එක නවතන්නේ නැතුව කොහොමද ජීවතේ හද ගන්නේ වැඩක් නැහැ ඕව ගැන කතා කරලා චික් කියාලා හිතෙනවා
Tuesday, August 27, 2013
කොල්ල ගොඩ යන්න වගේ
මචන්ලා කොහොමද ගොඩ දවසකින් මගේ ජීවිතේ කෙල්ලක් වෙනස් කල කියල මන් හිතනවා ... ඇත්තටම මට එක බොක්කටම වැදුන .... මන් කොහොම හරි මට කියල දීපු ටිඅක කරනවා .... හැබැයි මම ඒකිට පුලුවන්තම් ඇත්ත කිව්වා එක බොරුවක් වත් කිව්වේ නැහැ එත් සමහර ඒවා කියන්න අමතක උන අනේ මන්ද අය කියල වෙලාව මදි වෙච්ච නිසා වෙන්න ඇති .
Thursday, August 8, 2013
හැමදාම වගේ අදත් මට සල්ලි පරශ්න්යක් අනේ මන්ද අද 21ක් ඕනි තාම ලැබෙන ක්‍රමයක් නැහැ . කොච්චර හොඳට ඉන්න හැදුවත් එක කරන්න බැ . මගේ අතෙත් වැරැද්ද මම කෙල්ලෙක්ගෙන් රුපියල් 40000ක් අරගෙන දුන්නේ නැහැනේ ගියමාසේ එකී කියන කතාව හරියටම හරි . දැන් ඉතින් එකිත් සල්ලි ගස් වලින් කඩන්නය නේද අනේ මන්ද . මේවා ගනී දැනගත්තොත් ඉඳල ඉවරයි හබි මට හිතෙනවා අද දෙකෙන් එකක් වෙඉ කියල අනේ මන්ද මන් යනවා අදින් පස්සේ මොනවා වේද දන්නේ නැහැ මන් යනවා පාරට සිගරටේ එකක් බොන්න මන් ගිය
Tuesday, April 16, 2013
Wednesday, April 10, 2013
මේ ජීවිතේ හරි අමුතුයි . මම හැමදාම බොනවා බොනවා බොනවා ඉවරයක් නැහැ .. ඊයෙත් බිව්වා බිල රුපියල් හත්දාහක් . අවරුදු කන්න තිබ්බ සල්ලි . බිව්වම හැමදේම අමතක වෙනවා එකී වටින්නේ . ගෙදර ගියාම හොඳට නින්ද යනවා . බිව්වම හම්බවෙන දේ තවකලිකෛ කියල මම දන්නවා . ඒත් හැමදාම ප්‍රශ්න වලින් ජීවත් වෙනවට වඩා එක රයක් හරි ප්‍රශ්න අමතක කරලා ඉන්න තියෙනවා නම් කොච්ච්චාර හොඳද කියල හිතල තමයි බොන්නේ . යාලුවෝ කියන එවුන් හැමදාම නැහැ . ඒත් මගේ යාලුවෝ නැත්නම් මම මෙලහකට එක්කෝ කුඩු බොනවා නැත්නම් මම බෙල්ලේ වැල දාගෙන . හැම කරදරයකිදම මගේ කව්රුහරි යාලුවෙක් හිටිය . හැම ප්‍රශ්නෙම විසඳගන්න උපදෙස් දුන්න . එක නිසා තමයි මම යාලුවෝ ගැන විශ්වාස තියල තියෙන්නේ . මම මේ අවරුදු මාසේ අග වෙනකොට හොඳටම හිර වෙන්ව . සල්ලි වලට අනේ මන්ද මම මොනවා කරන්නද කියල මගේ ළඟ කිසිම ප්ලැන් එකක් නැහැ . කොහම හරි වේවා මම ජීවත් වෙනවා එච්චරයි . මට ආයමත් අව්රුද්දට ඉස්සෙල්ල ලොග් වෙන්න බැරි වෙයිද දන්නේ නැහැ . එක නිසා මම ප්‍රර්ථනා කරනවා ඔයාල ඔක්කොටම හොඳට සල්ලිතියෙන සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා කියල .
අපේ office එකේ එකෙක් එකෙක් මගෙත් එක්ක තරහ වෙලා අනේ මන්ද අපේ office එක මොනිටිසොරියක් වගේ එපා වෙනවා ජීව්තෙත් එක්ක . අනේ මන්ද , මොනවා කියල . ඌ මගෙත් එක්ක තරහ වෙලා මට හිතෙන විදියට මට MR . RSC ලැබුන නිසා වෙන්න ඕනි. මට පුලුවන්නම් මම අර මගුල් DVD එක ගෙන්නල්ල දෙන්න . මිනිස්සු කවද හරි විදියට හිතෛද මන්ද . මන් Off මන් යනවා .
Sunday, March 3, 2013
ඔන්න තව ප්‍රශ්නයක්
අහන්නකො කතාව . මම මගේ ජීවිතේ වගේ ආදරේ කරපු කෙල්ලෙක් ඉන්නවා කියල කියල ඇතිනේ එයා
ගැන නෙවෙයි කියන්න හදන්නේ .. එයට පස්සේ මට හම්බ වෙච්ච මමත් ආදරේ කරපු කෙල්ලෙක් ගැන .
ඇත්තටම එය තමි මම ජීවිත කාලෙම යාළුවෙලා හිටපු ලස්සනම කෙල්ල. එකී හරි හොඳයි . එක තීරණේ කෙල්ලෙක් .මම මෙයත් එක්ක යාලු වෙලා හිටය ගොඩක් කල් අවරුදු 3ක් විතර . මම ඒ දවස් වල එකී ගෙන් සල්ලි වගයක් ඉල්ලා ගත්ත මගේ ප්‍රශ්න වලට. හැබැයි ඒ දත් ගැලෙව්වා නෙවෙයි . ( ඒ දවස් වල මට ගෙදරින් බඳින්න කෙනෙක් කතා කරලා තිබ්බේ). එක නිසා මම එයාගෙන් ටිකක් ඈත වෙලා තමයි ජීවත් උනේ . මොකද මම එයට ගොඩක් ලන් උනා නම් එයට ජීවිතයක් නැති නිසා . ගෙදරින් කතා කරපු සීන් එක එයට මම මුල ඉඳලම කියල තිබ්බේ. මම ඒකිට කවදාවත්ම බොරු කියල නැහැ .
ඔහොම කාලයක් යද්දී මගේ යාලුවෙක් අවා මැද්දට මගේ අවරුදු 17 ක යාලුවෙක් හොඳම යාලුල්වෙක් .
මම කෙටියෙන් කියන්නම් . මගේ ඒ කෙල්ල අර යාලුවත් එක්ක යාලු උනා ..ඌ හරි හොඳ එක . එකේ 2ක් නැහැ . උගේ වරද්දකුත් නැහැ . කෙල්ලගේ වරද්දකුත් නැහැ . මගේ වරද්දකුත් නැහැ. නැහැ නැහැ මම පොඩ්ඩක් වැරදි .. එකී ටිකක් පොඩි කෙල්ලෙක් . මම ඒකිව ඉස්සෙල්ලම අතරියනම් මේ මුකුත් නැහැ . එකට හේතුව මම ඒකිට ආදරේ කල ගොඩක්. එක නිසා මට ඒකිව අතාරින්න ලෝබයි .හරි යාලු උනා කියමුකෝ ඊට පස්සේ මම ඒ කෙල්ලට දවස් දෙක තුනක් කතා කරලා එකී මට එක දවසක් කිව්වා ආයමත් මේ phone එකට ගන්න එපා කියල . මම එදා හිත ගත්ත මට කොච්චර කතා කරන්න අස උනත් මම කතා කරන්නේ නැහැ කියල ඔහොමම ගොඩක් කල් ජීවත් උන ඒ වෙනකොට මගේ යාළුවා හිටියේ රට.
උ ලංකාවට අවම මගෙත් එක්ක හොඳට කතා කරන්නෙත් නැහැ මට patta දුකයි . මම මගේ යාලුවට චාල්ල් කරලා දවසක් එන්න කිව්වා . මම එදා කිව්වා . මට දැන් උඹේ ගනිව ඕනි නැහැ කියල . හැබැයි මට මගේ යාළුවව ඕනි කියල . එදා මන් කියපු දේ ඌ තේරුම් ගත්ත. ටිකක් කතාව boring නේද . මම ටිකක් කෙටි කරන්නම් . ඊට පස්සේ අවරුදු එක හමාරකට පස්සේ මන් මගේ නය පොඩ්ඩක් බේරාගෙන මම අර කෙල්ලට චාල්ල් එකක් දුන්න . මම කිව්වා නංගී මම ඔයාට දෙන්න තියෙන සල්ලි මම දෙනවා මට ඔයාගේ account number එකක් දෙන්න මම ඔයාට ටික ටික දෙන්නම් කියලා . මෙකි කියපු කතාවෙන් මට දෙලෝ රත් උන . මෙකි කිව්වනේ මන් ඔයාට සල්ලි දුන්නේ ආප්ප කනවා වගේ නෙවෙයි නේ . මට අනිවාර්යයෙන් ලබන අඟහරුවාදා වෙද්දී සල්ලි ඕනි නැත්නම් මම ඔයාගේ wife කියනවා කියල . මම ඇහුව කීයක්ද කියල එකී කිව්වා 65ක් ඕනි කියල . මම අඬපු නැති එක විතරයි . එකී කිව්වා ගෙදරත් එනවා කියල ... මම කිව්වා හරි මම කොහොම හරි සල්ලි දෙන්නම් අතක් පයක් කපල හරි සල්ලි දෙන්නම් කියල .
එකිත් කිව්වා එහෙම හරි කමක් නැහැ මට මගේ සල්ලි ඕනි කියල . මට එකී එහෙම කිව්වහම මාර සතුටක් දැනුන .. මේ මම ආදරේ කරපු කෙල්ලනේ කියල .. ඔච්චරි සීන් එක ලොකුම ප්‍රශ්නේ අද සඳුදා මම හෙට සල්ලි දෙන්න ඕනි . මගේ ගව තියෙන්නේ රුපියල් 300 යි ..සුපිරි නේද ?
Tuesday, January 8, 2013
හේතුව
ඊයේ හවස මගේ යාලුවෙක් කතා කරලා කිව්වා "මචන් මොකද කරන්නේ කියල " කස්ටිය දන්නවනේ එහෙම අහන්නේ මොකක්ද කියල . මම කිව්වා මම රාජගිරියේ ඉන්නේ උඹ කීයටද ෆ්‍රී වෙන්නේ කියල . ඌ කිව්වා මචන් මට පොඩ්ඩක් ස්ට්‍රෙස්ස් මොනවා හරි කරමු කියල . ඊට පස්සේ අපි දෙන්න බත්තරමුල්ලේ hawai එකේ සෙට් උන කාලක් ගත්ත කාල බාගෙත් උනා . උගේ private සීන් ටිකක් මට කිව්වා මගෙත් private සීන් ටිකක් මන් උඋට කිව්වා . මට එවලේ හිතුන හිතේ හ්ටියෙන හැම දේම පිටකරන්න විදියක් හොයාගන්න ඕනි කියල . එතක්කොට තමි මට මේ ගූග්ලේ යාළුවව මතක් උනේ ...අද ඉඳන් මේක මගේ dairy එක
පටන් ගැන්ම
අද පට්ට කම්මැලි දවසක්. මම නිකමට හිතුව blog එකක් පටන් ගන්න ඕනි කියල . හිතේ තියෙන කාටවත් කියන්න බැරි දේවල් ලියන්න. මට හිතෙනවා එතකොට හිතට ලොකු සහනයක් ලැබේවි කියල ඔයාලටත් මොනවා හරි දෙයක් ලියන්න තියෙනව නම් ලියන්න ..ස්තුති
Subscribe to:
Posts (Atom)