හේතුව
ඊයේ හවස මගේ යාලුවෙක් කතා කරලා කිව්වා "මචන් මොකද කරන්නේ කියල " කස්ටිය දන්නවනේ එහෙම අහන්නේ මොකක්ද කියල . මම කිව්වා මම රාජගිරියේ ඉන්නේ උඹ කීයටද ෆ්රී වෙන්නේ කියල . ඌ කිව්වා මචන් මට පොඩ්ඩක් ස්ට්රෙස්ස් මොනවා හරි කරමු කියල . ඊට පස්සේ අපි දෙන්න බත්තරමුල්ලේ hawai එකේ සෙට් උන කාලක් ගත්ත කාල බාගෙත් උනා . උගේ private සීන් ටිකක් මට කිව්වා මගෙත් private සීන් ටිකක් මන් උඋට කිව්වා . මට එවලේ හිතුන හිතේ හ්ටියෙන හැම දේම පිටකරන්න විදියක් හොයාගන්න ඕනි කියල . එතක්කොට තමි මට මේ ගූග්ලේ යාළුවව මතක් උනේ ...අද ඉඳන් මේක මගේ dairy එක
No comments:
Post a Comment