liquor

liquor

Tuesday, November 5, 2013

මම ගොඩක් කාලෙකින් මේකට අවේ වඩාත් තියෙනවා .. එත් එක්කම හැමදාම බොන එක තම අඩු නැහැනේ . කොච්චර කරත් බෝන්නමි හිත . එක නවත්තන්නම බෑ . හැබැයි දැන් මට ගොඩ යන්න ක්‍රමයක් හම්බ උන අන්තිම චන්චේ එක වෙන්න ඕනි ....

බලමු මේකවත් හරි යයිද කියල ..

මේක හරි ගියේ නැත්නම් මගේ  ජීවිතේම ඉවරයි .. අනේ මන්ද ? සිටි ෆිනන්චේ එකේ එවුන් මට මර වැඩක් කරන්න හදන්නේ මට නම් තේරෙන්නේ  නැහැ .... මොකද කරන්නේ කියල ? .......


අනේ මන්ද මට ජීවිතේ මෙච්චර වරදින්නේ අය එකියල මට තේරෙන්නේ නැහැ .... මට හැමෝම උදව් කරනවා හැබැයි එක ප්‍රරි මොකද මම එකට හරියට ප්‍රති උපකාරේ කරන්නේ නැහැනේ එකත් මම දන්නවා එත් මොනවා කරන්නද ... මට කවදාවත් ගොඩ යන්න වෙන්නේ නැහැ ..............


අනේ මන්ද මම ඔපිස් යන්නෙත් නැහැ එක එක තැන වලට වෙලා බොරු කියා කියා ඉන්න්නවා බොරු වැඩ කර කර ... මට නම් තේරෙන්නේ නැහැ මොකක්දද මම කරන්න ඕනි කියල ... මොනවා  උනත්  මම අදරෙඉ හැමෝටම මගෙත් එක්ක තරහ උනත්  මම ආදරෙයි ....ඔක්කොමටම සුබ දවසක් ?

කොච්චර  ලිව්වත් හැමදාම මට ලියන්න තියෙන්නේ එකම ටික...


බොන්නේ නැහැ කියල බොනවා ..සිගරට් බොන්නේ නැහැ කියල සිගරට් බොනවා එක නවතන්නේ නැතුව කොහොමද ජීවතේ හද ගන්නේ   වැඩක් නැහැ ඕව ගැන කතා කරලා චික් කියාලා හිතෙනවා

No comments:

Post a Comment