මගේ ජීවිතේ හැමදාම උදව් කරන කෙල්ලෙක් ඉන්නවා එකී ගැන කිව්වේ නැත්නම් මේ බ්ලොග් එකෙන් වැඩක් නැහැ .....ඒකිගේ හිත තරඟ ලස්සන හිතක් කොහෙවැහැ නැහැ......... මන් අද වෙනකන් දන්නේ නැහැ මට මොකට ආදරේ කියල මගේ ලස්සනක් නැහැ .. වැඩ වල ... නැහැ අනේ මන්ද ......මගේ හිතේ එය ගැන තියෙන දේ ගැන කතා කරලා වැඩක් නැහැ ..... වත් තේරෙන්නේ නැති දෙයක් ... කාටවත් කියල වැඩකුත් නැහැ ,..... කව්රුත් තේරුම් ගන්නෙත් නහ....... එය ගැන තව විස්තර මං පස්සේ කියන්නම් අදට ඈති..
No comments:
Post a Comment