liquor

liquor

Wednesday, April 10, 2013

අපේ office  එකේ එකෙක් එකෙක් මගෙත් එක්ක තරහ වෙලා අනේ මන්ද අපේ office  එක මොනිටිසොරියක් වගේ එපා වෙනවා ජීව්තෙත් එක්ක . අනේ මන්ද , මොනවා   කියල . ඌ මගෙත් එක්ක තරහ වෙලා මට හිතෙන විදියට මට MR . RSC  ලැබුන නිසා වෙන්න ඕනි. මට පුලුවන්නම් මම අර මගුල් DVD එක ගෙන්නල්ල  දෙන්න . මිනිස්සු කවද හරි විදියට හිතෛද මන්ද . මන් Off මන් යනවා .

No comments:

Post a Comment