එකම වීදියේ දෙතුන් වතාවක් එහා මෙහා අපි ඇවිද ඇති....
http://www.youtube.com/watch?v=0UlMuMw1VXc
කොහොමද ..... ගොඩක් දවසකින්..... හැමදාම බොන නිසා උන නිසා මට මේක ලියන්න බැරි උනා.. මට මේක ලියන්න හිතුනේ මට මේ ලඟදි හම්බ උනා මගේ ආදරේ මම ටවුන් එකේ යනකොට මම දැක්ක පුරුදු කෙල්ලෙක් යනවා බැලින්නම් එයා ....... එත් හිතපු නැති විදියට මාව දැක්කේ නැහැ වගේ ගියා ... මටත් හිතුනා මගේ හිතේ ආදරී තිබ්බට එයාගේ හිතේ ඒවා නැතුව ඇති මගෙත් එක්ක කතා කරන්න අකමැති ඇති කියල ... මම ඊට පස්සේ ටිකක් එහාට ගිය ... එත් මට මගේ හිත යන්න දෙන්නෙම නැහැ .. මම එතනට වෙලා හිටිය විනාඩි 5ක් විතර .. ආයමත් අව....මම හිටියේ ගොඩක් දුර මම එයාව දැක්ක එයත් මාව දකින්න ඉස්සෙල්ල මම අහක බලාගත්ත එයාව අපහසු තත්වයට පත්කරන්න හොඳ නැති නිසා ... එත් එය මව දකල කට පුරා හිනා උනා..
මම ගිය ලඟට එදා විදියමය ... අනේ මන්ද මම හිත ඇතුලෙන් අඬ අඬ පිටින් හිනා වේවි කතා කල පැය බාගයක් විතර .....
මගේ ඇස දෙකේ දැනුත් කඳුළු
ඔයාට සුබ ....
ලබන ආත්මේ ඔයා කැමති නම් විතරක් මගේ වෙන්න එහෙම එහෙම උනොත් මම ඇස දෙක වගේ බලා ගන්නවා එච්චරි
ආදරෙයි හැමදාම ....