liquor

Tuesday, April 16, 2013
Wednesday, April 10, 2013
මේ ජීවිතේ හරි අමුතුයි . මම හැමදාම බොනවා බොනවා බොනවා ඉවරයක් නැහැ .. ඊයෙත් බිව්වා බිල රුපියල් හත්දාහක් . අවරුදු කන්න තිබ්බ සල්ලි . බිව්වම හැමදේම අමතක වෙනවා එකී වටින්නේ . ගෙදර ගියාම හොඳට නින්ද යනවා . බිව්වම හම්බවෙන දේ තවකලිකෛ කියල මම දන්නවා . ඒත් හැමදාම ප්‍රශ්න වලින් ජීවත් වෙනවට වඩා එක රයක් හරි ප්‍රශ්න අමතක කරලා ඉන්න තියෙනවා නම් කොච්ච්චාර හොඳද කියල හිතල තමයි බොන්නේ . යාලුවෝ කියන එවුන් හැමදාම නැහැ . ඒත් මගේ යාලුවෝ නැත්නම් මම මෙලහකට එක්කෝ කුඩු බොනවා නැත්නම් මම බෙල්ලේ වැල දාගෙන . හැම කරදරයකිදම මගේ කව්රුහරි යාලුවෙක් හිටිය . හැම ප්‍රශ්නෙම විසඳගන්න උපදෙස් දුන්න . එක නිසා තමයි මම යාලුවෝ ගැන විශ්වාස තියල තියෙන්නේ . මම මේ අවරුදු මාසේ අග වෙනකොට හොඳටම හිර වෙන්ව . සල්ලි වලට අනේ මන්ද මම මොනවා කරන්නද කියල මගේ ළඟ කිසිම ප්ලැන් එකක් නැහැ . කොහම හරි වේවා මම ජීවත් වෙනවා එච්චරයි . මට ආයමත් අව්රුද්දට ඉස්සෙල්ල ලොග් වෙන්න බැරි වෙයිද දන්නේ නැහැ . එක නිසා මම ප්‍රර්ථනා කරනවා ඔයාල ඔක්කොටම හොඳට සල්ලිතියෙන සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා කියල .
අපේ office එකේ එකෙක් එකෙක් මගෙත් එක්ක තරහ වෙලා අනේ මන්ද අපේ office එක මොනිටිසොරියක් වගේ එපා වෙනවා ජීව්තෙත් එක්ක . අනේ මන්ද , මොනවා කියල . ඌ මගෙත් එක්ක තරහ වෙලා මට හිතෙන විදියට මට MR . RSC ලැබුන නිසා වෙන්න ඕනි. මට පුලුවන්නම් මම අර මගුල් DVD එක ගෙන්නල්ල දෙන්න . මිනිස්සු කවද හරි විදියට හිතෛද මන්ද . මන් Off මන් යනවා .
Subscribe to:
Posts (Atom)