liquor

liquor

Tuesday, August 27, 2013

කොල්ල ගොඩ යන්න වගේ

මචන්ලා කොහොමද ගොඩ දවසකින් මගේ ජීවිතේ කෙල්ලක් වෙනස් කල කියල මන් හිතනවා ... ඇත්තටම මට එක බොක්කටම වැදුන .... මන් කොහොම හරි මට කියල දීපු ටිඅක කරනවා .... හැබැයි මම ඒකිට පුලුවන්තම් ඇත්ත කිව්වා එක බොරුවක් වත් කිව්වේ නැහැ එත් සමහර ඒවා කියන්න අමතක උන අනේ මන්ද අය කියල වෙලාව මදි වෙච්ච නිසා වෙන්න ඇති .

Thursday, August 8, 2013

හැමදාම වගේ අදත් මට සල්ලි පරශ්න්යක් අනේ මන්ද අද 21ක් ඕනි තාම ලැබෙන ක්‍රමයක් නැහැ . කොච්චර හොඳට ඉන්න හැදුවත් එක කරන්න බැ . මගේ අතෙත් වැරැද්ද මම කෙල්ලෙක්ගෙන් රුපියල් 40000ක් අරගෙන දුන්නේ නැහැනේ ගියමාසේ එකී කියන කතාව හරියටම හරි . දැන් ඉතින් එකිත් සල්ලි ගස් වලින් කඩන්නය නේද අනේ මන්ද . මේවා ගනී දැනගත්තොත් ඉඳල ඉවරයි හබි මට හිතෙනවා අද දෙකෙන් එකක් වෙඉ කියල අනේ මන්ද මන් යනවා අදින් පස්සේ මොනවා වේද දන්නේ නැහැ මන් යනවා පාරට සිගරටේ එකක් බොන්න මන් ගිය 

Monday, August 5, 2013

අද හොඳම දවසක් ගොඩක් කාලෙකින් මගේ ජීවිතේ අලුත්පිටුවක් පටන් ගත්ත