liquor

liquor

Sunday, March 3, 2013

ඔන්න තව ප්‍රශ්නයක් 

අහන්නකො කතාව . මම මගේ ජීවිතේ වගේ ආදරේ කරපු කෙල්ලෙක් ඉන්නවා කියල කියල ඇතිනේ එයා  
ගැන නෙවෙයි කියන්න හදන්නේ .. එයට පස්සේ මට හම්බ වෙච්ච මමත් ආදරේ කරපු කෙල්ලෙක් ගැන . 
ඇත්තටම එය තමි මම ජීවිත කාලෙම යාළුවෙලා හිටපු ලස්සනම කෙල්ල. එකී හරි හොඳයි . එක තීරණේ කෙල්ලෙක් .මම මෙයත් එක්ක යාලු වෙලා හිටය ගොඩක් කල් අවරුදු 3ක් විතර . මම ඒ දවස් වල එකී ගෙන් සල්ලි වගයක් ඉල්ලා ගත්ත මගේ ප්‍රශ්න වලට. හැබැයි ඒ දත් ගැලෙව්වා නෙවෙයි . ( ඒ දවස් වල මට ගෙදරින් බඳින්න කෙනෙක් කතා කරලා තිබ්බේ). එක නිසා මම එයාගෙන් ටිකක් ඈත වෙලා තමයි ජීවත් උනේ . මොකද මම එයට ගොඩක් ලන් උනා නම් එයට ජීවිතයක් නැති නිසා . ගෙදරින් කතා කරපු සීන් එක එයට මම මුල ඉඳලම කියල තිබ්බේ. මම ඒකිට කවදාවත්ම බොරු කියල නැහැ .

ඔහොම කාලයක් යද්දී මගේ යාලුවෙක් අවා මැද්දට මගේ අවරුදු 17 ක යාලුවෙක් හොඳම යාලුල්වෙක් .
මම කෙටියෙන් කියන්නම් . මගේ ඒ කෙල්ල අර යාලුවත් එක්ක යාලු උනා ..ඌ හරි හොඳ එක . එකේ 2ක් නැහැ . උගේ වරද්දකුත් නැහැ . කෙල්ලගේ වරද්දකුත් නැහැ . මගේ වරද්දකුත් නැහැ. නැහැ නැහැ මම පොඩ්ඩක් වැරදි .. එකී ටිකක් පොඩි කෙල්ලෙක් . මම ඒකිව ඉස්සෙල්ලම අතරියනම් මේ මුකුත් නැහැ . එකට හේතුව මම ඒකිට ආදරේ කල ගොඩක්. එක නිසා මට ඒකිව අතාරින්න ලෝබයි .හරි යාලු උනා කියමුකෝ ඊට පස්සේ මම ඒ කෙල්ලට දවස් දෙක තුනක් කතා කරලා එකී මට එක දවසක් කිව්වා ආයමත් මේ phone එකට ගන්න එපා කියල . මම එදා හිත ගත්ත මට කොච්චර කතා කරන්න අස උනත් මම කතා කරන්නේ නැහැ කියල ඔහොමම ගොඩක් කල් ජීවත් උන ඒ වෙනකොට මගේ යාළුවා හිටියේ රට.


උ ලංකාවට අවම මගෙත් එක්ක හොඳට කතා කරන්නෙත් නැහැ මට patta දුකයි . මම මගේ යාලුවට චාල්ල් කරලා දවසක් එන්න කිව්වා . මම එදා කිව්වා . මට දැන් උඹේ ගනිව ඕනි නැහැ කියල . හැබැයි මට මගේ යාළුවව ඕනි කියල . එදා මන් කියපු දේ ඌ තේරුම් ගත්ත.  ටිකක් කතාව boring නේද . මම ටිකක් කෙටි කරන්නම් . ඊට පස්සේ අවරුදු එක හමාරකට පස්සේ මන් මගේ නය පොඩ්ඩක් බේරාගෙන මම අර කෙල්ලට චාල්ල් එකක් දුන්න . මම කිව්වා නංගී මම ඔයාට දෙන්න තියෙන සල්ලි මම දෙනවා මට ඔයාගේ account number එකක් දෙන්න මම ඔයාට ටික ටික දෙන්නම් කියලා . මෙකි කියපු කතාවෙන් මට දෙලෝ රත් උන . මෙකි කිව්වනේ මන් ඔයාට සල්ලි දුන්නේ ආප්ප කනවා වගේ නෙවෙයි නේ . මට අනිවාර්යයෙන් ලබන අඟහරුවාදා වෙද්දී සල්ලි ඕනි නැත්නම් මම ඔයාගේ wife  කියනවා කියල . මම ඇහුව කීයක්ද කියල එකී කිව්වා 65ක් ඕනි කියල . මම අඬපු නැති එක විතරයි . එකී කිව්වා ගෙදරත් එනවා කියල ... මම කිව්වා හරි මම කොහොම හරි සල්ලි දෙන්නම් අතක් පයක් කපල හරි සල්ලි දෙන්නම් කියල .
එකිත් කිව්වා එහෙම හරි කමක් නැහැ මට මගේ සල්ලි ඕනි කියල . මට එකී එහෙම කිව්වහම මාර සතුටක් දැනුන .. මේ මම ආදරේ කරපු කෙල්ලනේ කියල .. ඔච්චරි සීන් එක ලොකුම ප්‍රශ්නේ අද සඳුදා මම හෙට සල්ලි දෙන්න ඕනි . මගේ ගව තියෙන්නේ රුපියල් 300 යි ..සුපිරි නේද ?